යුරෝපා සංගමයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

යුරෝපා සංගමය, අමෙරිකාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ, අගොස්තු 01 වැනිදා සිට 30% ක තීරුබදු පැනවීම සම්බන්ධයෙනි. යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සඳහන් කළේ අමෙරිකාව පැනවූ තීරු බදු සමග යුරෝපා සංගමය තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර…













