හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක්

ජීවිත අවදානම හෝ ආරක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කටයුතු කළ යුද වීරයන්ට ඉන්දියානු රජය සලකන්නේ ඉතාම ඉහළින් බවත්, නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොසලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. පාරිභෝගික සහ නිෂ්පාදන ගොවි ජනතාව…












