කාන්තාවන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණයක්
පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ වනවිට දේශීය නිශ්පාදන වල මිල ගණන් 90% කින්…




