එක්සත් ජාතික පක්ෂයේ “සැබෑව” ජන රැළි මාලාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10). ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙය…




