විදුලි සෝපානය අලුත්වැඩියා කරන්නැයි ඉල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩ වර්ජනයක
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන්…




