නේපාල මහ මැතිවරණය ඇරඹේ

නේපාලයේ පසුගිය වසරේ සිදු වූ තරුණ අරගලයෙන් පසු පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මහ මැතිවරණය සඳහා හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්, නේපාල කොන්ග්‍රස් පක්ෂයේ නායක ගගන් කුමාර්, එරට හිටපු දේශපාලනඥයෙකු මෙන්ම රැප් ගායකයෙකු…












