කොඳුඇට පෙළේ දුර්ලභ සැත්කමක් බදුල්ල රෝහලේදී සිදු කරයි
කොඳුඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවක් වන අතර ඇය…



