ජාත්‍යන්තර නීතියට අනුව මානුෂීය පදනමින් මැදිහත් වෙනවා

ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින බැවින් එම ජීවිත ආරක්ෂා කිරීමට රජය උපරිම ලෙස මැදිහත්වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. මෙම…












