News Editor

News Editor

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,…

දැඩි ආරක්ෂාව මැද පාප් වහන්සේ ඉන්දුනීසියාවේ ඓතිහාසික සංචාරයක

වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැය 13ක දීර්ඝ හා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු පාප් වහන්සේ සිය ආසියානු…

ජාතික පුනරුදයට මුලපිරූ එක්සත් ජාතික පක්ෂය

(හෙටට (6) යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය නිමිත්තෙනි) අදින් වසර හැත්තෑ අටකට පෙර මෙරට විසූ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදි ජාතික නායකයන් රැසක් එක් වී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ සොහොයුරු එඩ්මන් හේවාවිතාරණ මහතාගේ නිවෙසේදී දේශයේ ජාතික පුනරුදයට මූලාරම්භය…

විභාග දෙපාර්තමේන්තුව එකලු කළ මිණි පහනක් නිවී යයි

1986 සිට 1988 දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා ලෙස සේවය කළ ස්ටර්ලින් පෙරේරා මැතිතුමා අවුරුදු 92ක් ආයු වලඳා අප අතරින් වියෝ වී ඇත. මේ කෙටි සටහන ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියට ඔහුගෙන් ඉටු වූ අමිල මෙහෙවර ඇගයුමකි. 1931 නොවැම්බර්…

පෙට්‍රල්-ගෑස් පෝලිම් නැති කළා වගේ පාස්පෝට් පෝලිමත් අවසන් කරනවා-මාසෙකින් ප්‍රශ්නය ඉවරයි

ගෑස් සහ පෙට්‍රල් පෝලිම් නතර කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ පරිදිම අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක් පමණ කඩිනමින් මුද්‍රණය කර මාසයක් පමණ වන විට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිම් අවසන් කරන බව ද සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…

තදබදය මඟහරින්න පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ලබන 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව…

ජනතාව බිය වද්දන ප්‍රචණ්ඩ දේශපාලනය ජනපතිවරණයේ දී පරාජය කළ යුතුයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජනතාව බිය වද්දන ප්‍රචණ්ඩ දේශපාලනය ජනපතිවරණයේ දී පරාජය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා (02) හෝමාගම උඩුවන රූබන් අමරතුංග මාවතේ පැවැති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්…

රට ඉල්ලන වෙනස කළ හැක්කේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්තියට පමණයි-ජනපති රනිල් පැල්මඩුල්ලේ දී කියයි

සජිත් සහ අනුර ඉටු කරන්න බැරි පොරොන්දු දෙන්නේ තරගෙට – ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මානව හිමිකම් ගැන කතා කරන ජවිපෙ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇති කළේ – හිටපු ඇමැති එස්.බී. දිසානායක ජනපති ජනතාවට දෙන්නේ පොරොන්දු නොව තීන්දුයි – හිටපු ඇමැති මනූෂ නානායක්කාර රට ඉල්ලන වෙනස කළ හැක්කේ…

යළි ඉපදුණු කුමරිය ඩයනා

1997 වසරේ ලෝකයේම කතාබහකට ලක්වූ රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකු ලෙස පුනරුත්පත්තිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුනරුත්පත්තිය පිළිබඳව තොරතුරු පවසන 8 හැවිරිදි මෙම පිරිමි දරුවා ජනප්‍රිය ගායකයෙකු, නලුවෙකු වන ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයායි. බිලී…

රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන්…