ඩේවිඩ් වෝනර්ගේ නායකත්ව තහනම ඉවතට

දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ලක්ව ජීවිතාන්තය දක්වා නායකත්වයේ තහනමකට ලක්ව සිටි ඩේවිඩ් වෝනර්ගේ එම තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තීරණය කරයි. 2018 වසරේ ඔස්ට්‍රේලියානු පිල කේප් ටවුන් හි පැවති තුන්වන ටෙස්ට් තරගයේදී වෝනර්ට මෙම චෝදනාව එල්ල වූ…













