ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්
ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සඳහා මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන…




