තරුණියක් මහවැලි පාලමෙන් ගඟට පනියි
මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් (29) රාත්‍රියේ පැන තිබේ. එහි දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට්…




