News Editor

News Editor

ශ්‍රී ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි

ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණි. මාස කීපයක් එම තීරණය ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාවට පමණක් එම…

ශ්‍රී ලංකා-ඉන්දීය ආරක්ෂක සහයෝගිතා සමුළුව අවසන්

ශ්‍රී ලංකව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ ආරක්ෂක සහයෝගිතා සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථාවන් හඳුනා ගනිමින්, නව බැඳීම් නිර්මාණය කරමින්” යන තේමාව යටතේ ඉන්දියාවේ…

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 191ක වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු උත්සව සමය යෙදුණු ඉකුත් සතියේ 10 වැනිදා සිට (15) අලුයම 6 දක්වා වූ කාලය තුළ අධිවේගී මර්ගවලින් රුපියල් මිලියන 191ක වාර්තාගත ආදායමක් ලැබී තිබේ. මේ අතර (14) දිනයේදී රුපියල් මිලියන 40ක ආදායමක් හිමි කර ගෙන තිබේ. මෙහිදී දින…

බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා හතුරුසිංහව පතුරු ගසයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි බංග්ලාදේශ කණ්ඩායමට එක්වීම සැකසහිත බව එරට ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් පවසයි. අ‌ෙමරිකානු ඩොලර් 25000ක්…

19න් පහළ දෙදින ක්‍රිකට්

සාන්ත පීතර ශූරතාව දිනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විශේන් හැළඹගේ ප්‍රමුඛ බම්බලපිටිය සාන්ත…

‘ඔලිම්පික් මංපෙත’ වැඩසටහනට නව වසරේ නව මුහුණුවරක්

ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩා සංචිතයේ කටයුතුවලට විශේෂත්වයක් ලබාදී අලුත් අවුරුදු උදාවත් සමඟ ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) වැඩසටහන තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට…

මීගොඩ ITN සූර්ය මංගල්‍යයේ සිඟිති අවුරුදු කුමරියෝ

ස්වාධීන රූපවාහිනිය මඟින් සංවිධාන කරන ලද” 2024 ITN සූර්ය මංගල්‍යය “- හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මීගොඩ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී සිඟිති අවුරුදු කුමරියන් ලෙස අභිසෙස් ලැබූ දියණියන් සමඟ ඇමැතිවරයා සහ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

රනිල් රට පාලනය කරනවා කියන්නේ රටේ කිසිවෙක් බඩගින්නේ නොසිටීවි – වජිර

රනිල් වික්‍රමසිංහ නැමති නායකයා රට පාලනය කිරීම යනු කිසිවෙකුත් බඩගින්නේ නොසිටින සමාජයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. මෙම වසර තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල ජන බලයකින් රට භාරදිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

අකුණු සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින…