පුත්තලම රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලංසගේ සිරිවර්ධන මියයයි
දශක පහකට ආසන්න කාලයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලංසගේ සිරිවර්ධන (29) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති. පසුගිය 22 වැනි දින පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී ඒ මහතා ගමන් කරමින් තිබූ වෑන් රථය ටිපර් රථයක…




