News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

ජනාධිපතිවරණය ගැන IHP මාර්තු සමීක්ෂණයට අනුව අනුරට 44%ක්, සජිත්ට 41%ක් සහ ​රනිල්ට 8%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් මාර්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් පෙරමුණ ගෙන ඇති නමුත්…

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368) * පෙට්‍රල් 95…

පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. රත්නපුර ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරු දින පණිවිඩය

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී…

දෙහි­වල නීති­ඥ­ව­රි­යක ඇඳ මත ඝාත­නය කරලා

නිව­සක තනිව විසූ අවි­වා­හක වයෝ­වෘද්ධ නීති­ඥ­ව­රි­යක නිවසේ ඇඳ මත අභි­ර­හස් ලෙස ඝාත­නය කර දේපළ කොල්ලකා ඇතැයි කොහු­වල පොලි­සිය කියයි. මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ දෙහි­වල කළු­බෝ­විල පාර, ද සිල්වා හරස් පාර පදිං­චිව සිටි සේපා­ලිකා  චාන්දනී සත­ර­සිංහ(64) යන අයයි. ඝාත­න­යට ලක් වූ…

රතු පස්වල නඩු තීන්දු කල් යයි

පිරිසිදු ජලය ලබා ගැනීම සම්බන්ධ උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල්…

යුක්තියට කට්ටි පැන්න අයිස් ජාවාරම මාට්ටු

යුක්තිය මෙහෙයුමෙන් කට්ටි පනිමින් සිටි, මත් ද්‍රව්‍ය ජාවාරම් ලැයිස්තුවට අදාල පුද්ගලයෙකු,අයිස් මිලි ග්‍රෑම් 3580 ක් ද සමගින්,සම්මට්ටිවාඩිය ප්‍රදේශයේ දී  (29 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 54 වියැති මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට…

හොර පාරෙන් ලංකාවට ආ ලක්ෂ 70 ක බිඩි කොළ තොගය

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනාකමින් යුතු ඉන්දීය බීඩී කොළ කිලෝ 1346 ක් කල්පිටිය කුඩාව දී (30)   අලුයම, සැක කරුවන් සිව් දෙනෙකු ද සමගින් අත් අඩංගුවට ගෙන තිබෙයි. මෙම බීඩී කොළ තොගය…

කෝටි දෙක හමාරක ගජමුතු සමඟ සැකකරුවෙක් කොටුවෙයි

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ගජමුතු තොගයක් හා රිදී මංජුසාවක් සමග සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙයි පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුනේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව පුලියන්තීව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිටදී වැටලීමක් සිදු කර තිබෙයි එහිදී අලෙවිය සදහා…