ලාෆ් ගෑස් මිළ ගැන නිවේදනයක්

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන…

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි…

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (04) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු වීමට නියමිත බව සඳහන්. එමෙන්ම මෙම පිරිස විදේශ කටයුතු අමාත්‍යාශයේදී විදේශ…

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත…

මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාවට අද තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග…

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම…

මහමැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. නාමයෝජනා භාර ගැනීමේ කටයුතු 11 වැනිදා දහවල් 12ට අවසන් වේ. නාමයෝජනා භාර ගන්නා ආරම්භක දිනය වන අද (04) සහ අවසන් දිනය…

විවේචන පසෙකලා සැවොම එකට එක්වී රටට විසඳුම් සහ ජනතාවගේ ගැටලුවලට උත්තර දිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (02) දෙහිවල ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

ලබන මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය අවසන් වූ වහාම ඒ සඳහා දින…