මෙරට ඩිජිටල් ආර්ථික ක්ෂේත්රයට සිංගප්පූරුවේ සහාය

මෙරට ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් තාක්ෂණ අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් පසුගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන DigiEcon Global Investment සමුළුවට එක්වන “සිංගප්පූරු මූල්‍ය අධිකාරියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස…













