ආබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් ගමන් කළ හැකි බස් රථ මෙරටට රැගෙන එයි

ආබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් ගමන් කළ හැකි පතුල පහත් බස් රථ මෙරටට රැගෙනවිත් තිබෙනවා. Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ, මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ආබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් ගමන් කළ හැකි පතුල පහත් බස් රථ මෙරටට රැගෙනවිත් තිබෙනවා. Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ, මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය ප්‍රහාරයන් අඛණ්ඩව සිදු කරමින් සිටින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර සාම සාධකයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරමින් සිටින බවට බීබීසී ලෝක සේවය වාර්තා කරනවා. පසුගිය සතියක කාලය තුළ පමණක් රුසියානු සහ ඉරාන ජනාධිපතිවරුන්…

කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB)…

2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රි ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් මෙරට නිෂ්පාදන අංශයට සිදුවූ දැඩි ආර්ථික බලපෑමෙන් ඔවුන් මුදාගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ආරම්භ කරන ලද කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනේ…

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල්…

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (11) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ඉන්ධන මිල වැඩිකිරීම වෙනුවට QR ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම හරහා සංචිත කළමනාකරණය කරගැනීමට තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයට හැකියාව තිබූ බව එම සංස්ථාවේ හිටපු වැඩබලන සභාපතිවරයෙකු මෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ හිටපු ඛනිජ තෙල් උපදේශකවරයෙකු වන සිරිල් සුදුවැල්ල පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග…

මෙවර අන්තර් පාසැල් රග්බි තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා. ඒ අනුව පාසැල් රග්බි තරග වසන්තය උදාකරමින් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා දක්වා පැවැත්වෙනවා. අවසන් මහා තරගය…

විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්…

අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක සටහන් වූ බව සඳහන්ය. ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති…