අස්වැසුම මාර්තු මස දීමනාව අද බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ට මාර්තු මාසයට අදාළ දීමනාව අද (12) දිනයේදී අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, පවුල් 1,408,635 ක් වෙත අදාළ මුදල් බෙදා දීමට නියමිත අතර, එහිදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත…













