යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේNews EditorMarch 23, 2024Local News යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ. Previous Post මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට Next Post ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි - බැසිල්