අනුර කුමාර දිසානායකත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයිNews EditorMarch 20, 2024Local News ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද COPE කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Previous Post දුමින්ද දිසානායකත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි Next Post අධිකරණයට අපහාස කළ නීතිඥවරයෙක් රිමාන්ඩ්
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් October 25, 2024