දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පසුගියදා පත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔහු මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළා.