ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කෙරේ

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.