මීටියාගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ (03) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි…