Category Technology

ඇපල් සමාගමේ නවතම iPhone 16 දුරකථන පෙළ හඳුන්වාදෙයි

පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් විය. ඇපල් සමාගම පවසන පරිදි  එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විතය. ඇපල් සමාගම විසින් ඊයේ  iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro…

බ්‍රසීලයේ තහනම් වූ X

සිය රට තුළ X සමාජ මාධ්‍ය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීලය පියවරගෙන තිබෙනවා. අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට X සමාජ මාධ්‍ය ජාලයට මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව X සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන Elon Musk කටයුතු නොකිරීම හේතුවෙන් මෙම…

පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට චීනයෙන් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක්

අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීම සහ රඳවා තබා ගැනීම අවම කිරීමේ අරමුණින් චීනය නව ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙමගින් පෞද්ගලික හා ව්‍යාපාරවල දත්ත හැසිරවීම සම්බන්ධව උද්ගත වන ගැටලු හා අවදානම සැලකිය…

වන අලි මරණ අවම කරන්න ඇසෑම් ප්‍රාන්තයෙන් ජංගම දුරකථන යෙදුමක්

වන අලි හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අරමුණින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ඉන්දියාවේ විශාලතම අලි ගහනයක් පවතින ඇසෑම් ප්‍රාන්තයේ වන අතර ජනතාවගේ අන්තර් ක්‍රියා හේතුවෙන් අලි සහ මිනිස් මරණ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස්…

තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කරයි

හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් අමෙරිකානු…

මෙරට ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යට සිංග­ප්පූ­රුවේ සහාය

මෙරට ඩිජි­ටල් තාක්ෂණ හා ආයෝ­ජන ක්ෂේත්‍රයේ සන්ධි­ස්ථා­න­යක් සල­කුණු කර­මින් තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් පසු­ගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැ­ත්වෙන DigiEcon Global Investment සමු­ළු­වට එක්වන “සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝ­ජිත පිරිස…

චීන යානය සඳෙන් පස් අරන් එයි.

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ‍ ෙමොංගෝලියාවේ කාන්තාරයකට…

2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී

2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ (20) Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. කෘත්‍රිම බුද්ධිය, බුද්ධිමය තාක්ෂණය සහිත මෝටර් රථ, වෙනත් බුද්ධිමය නිෂ්පාදන සහ රොබෝවරුන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර දහයකින් සමන්විත ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තරගාවලි ද පැවැත්වේ.…

අවුරුදු 03යි, ලක්ෂ 02යි මොරටුවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක්

– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර අධ්‍යක්ෂිකා, විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මොරටුව විශ්වවිද්‍යාලය open.uom.lk විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සැමට උපාධියක් රැකියාවක් කරමින් මේ උපාධිය හදාරන්න පුළුවන් රැකියාවට ගැළපෙන උපාධිධාරියකු බිහි කිරීම අපේ අරමුණක් තොරතුරු තාක්ෂණය නිසි විදිහට භාවිත වෙනවාද සොයා බැලිය…

මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දැනුමැති ප්‍රායෝගික පුහුණුව සහිත විශිෂ්ට ජනමාධ්‍යවේදින් බිහි කිරීම අරමුණු කර ගනිමින් lanka media house ආයතනයේ මූලිකත්වයෙන් වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාවක් හා ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. වයස 18 ඉක්මවූ ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය…