ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ AI සමග ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකාව කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා AI සිංගප්පූරුව (AISG) සමග නව හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව පසුගිය 28 වැනිදා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ කෙන්ට් රිජ් පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබුණා.ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් සිංගප්පූරු AI…











