පම්පෝරි නොගහා තෙල් ගැටලුවට ස්ථාවර විසඳුමක් දෙන්න-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

76 වසර ගැන පම්පෝරි නොගහා තෙල් ගැටලුවට ස්ථාවර විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ මැදවච්චිය, පුල්එළිය දිවුල්වැව ඓතිහාසික කිරලාගල පුරාණ විහාරයට පෙරේදා (01) පැමිණි අවස්ථාවේදීය. “තෙල් බෙදාහරින්නන් සහ…