නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි

මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අගවිනිසුරු මුදු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත…











