Category Politics

පුංචි ඡන්දය නැතත් කෝටි 65ක් වැය කරලා-විගණන වාර්තාවක් කියයි

තවමත් පැවැත්වීමට නොහැකි වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වන විට රුපියල් කෝටි 65.5ක (655,096,226) මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ…

අමාත්‍ය මණ්ඩල තීරණ

2024 දෙසැම්බර් 18 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19)…

විපක්ෂ නායක සහතික භාර දෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කර තිබේ. ඒ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්…

ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ හමුදාව-පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ පොලීසිය නොව හමුදාව බව පිවිතුරු හෙළ උරුම‍ෙය් නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද…

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ එරට ජනපතිට අක්තපත්‍ර පිළිගන්වයි

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කළ මජින්ත ජයසිංහ මහතා එරට ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත බීජිං හිදී අක්තපත්‍ර පිළිගන්වා තිබේ. එහිදී තානාපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපති…

කාලගුණික හේතු නිසා සහල් මිල වෙනස් විය හැකියි-සජබ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක

යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වීමට හැකියාව තිබෙන බව සමගිජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා…

මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කර ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත්…

අගමැතිනිය මගේ ගුරුවරියයි-සහතික ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි

කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. කිසිදු ජීවදත්ත පත්‍රිකාවක තමන් නොලැබූ…

කෙහෙළියගේ කෝටි 2ක බැංකු ගිණුම් 2ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් දෙකක් ලබන 24 වැනිදා දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්හිටුවා ඇත. මේ පිළිබඳ අධිකරණයට කරුණු දක්වා එම…

ජනපතිගෙන් ජනතාවට සහන රැසක්-ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟත්වයකට පැමිණි බව ජනපති මැතිසබේදී කියයි

කාණ්ඩ තුනකින් වාහන ගෙන්වීමට අවසර 2022-2023 වගේ තත්ත්වයක් යළි කිසිදා රටේ ඇතිවෙන්නේ නෑ ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟත්වයකට පැමිණි බව ජනපති මැතිසබේදී කියයි උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර අරමුදල සමඟ…