Category Politics

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග…

අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරුන් 26ක් පස්සේ පන්නයි / අවුරුදු 5න් ප්‍රකෝටිපතියෝ වෙලා

දේශ­පා­ල­න­ඥ­යන් සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ සමී­ප­ත­මයන් 100කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පරී­ක්ෂණ ආරම්භ කර ඇත. ඒ අතර පැවැති ආණ්ඩු­වල ඇමැ­ති­ ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය. සිය…

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින් සිටි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) වරෙන්තු නිකුත් කර තිබුණා. පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප්…

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිතගෙන් මෝසමක්

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටින හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න එම වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙසට ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද…

නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප වෙයි.

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලා තිබෙන නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නයක පවසනවා. මුල් සලකා බැලීමේදී මූලික කරුණු සපුරාලීමට එම අයදුමපත් ඉල්ලුම් කරන ලද දේශපාලන පක්ෂවලට නොහැකි…

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහ පොලිසියේ ඉල්ලීමකට අනුවයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද (18) ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා…

2026 පළමු මාස 06 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – බිමල් රත්නායක

පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 06 තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ සඳහා නීතිමය වශයෙන් බාධා පවතින බවත්, ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර,…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. 2011 අංක…