අමෙරිකාවේ නව තීරු බදු ක්‍රමය ගැන සොයා බැලීමට පත්කළ කමිටුව හා ජනපති අතර සාකච්ඡාවක්

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(05) පැවැත් විණ. මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස…