රටේ ජනතාව ඉන්නේ සන්තෝසයෙන් නෙවෙයි – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් දේශපාලන තත්ත්වය කණගාටුදායක බවත්, රටේ ජනතාව සිටින්නේ සතුටින් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, එම ගැටලුව විසඳිය යුත්තේ ජනතාව විසින් බවද, ඔවුන් හොඳ පිළිතුරක් ලබාදෙනු ඇති බවද අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…












