පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ අයිතිය ආණ්ඩුවට-විපක්ෂයට දෙයාකාරයක්

පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට එක් නිදහසක් සහ විපක්ෂයට තවත් නිදහසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් පළකළ සජිත් ප්‍රේමදාස මහතා, “සභානායකවරයා විවිධාකාරයේ වචන හසුරුවනවා. මම පාර්ලිමේන්තුවේදී කාන්තා කොමිසම ගැන ප්‍රශ්නයක්…











