හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 08 දක්වා කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට පවරා ඇති නඩුවක් දෙසැම්බර් මස 08 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා. 2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මංමාවත් අවහිර කරමින්, වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු…












