චාමර සම්පත්ට එරෙහි නඩුවක් ජනවාරි 23 දක්වා කල් තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිලි දෙකක් ජනවාරි 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින චාමර සම්පත් දසනායක…












