Politics

විභාග ක්‍රමයේ නව වෙනසක් – නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය…

රාජිතගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන…

ගාලුමුවදොර සිද්ධියේ දේශබන්දුට එරෙහි නඩුව ඔක්තෝබර් පළමුවැනිදාට කල්තැබේ

ගාලු‍ මුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අදාළ පැමිණිල්ලක, පළමුවෙනි සැකකරු ලෙස නම් කර ඇති, දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක් ඔක්තෝබර් 01 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අරගල සමයේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. වැඩ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කරන කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන…

ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල මෙන්න

ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදු කළ ජර්මානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රධාන අංශ පහක ආයෝජකයින් මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව…

ආග­මික සහ ශාස­නික අභි­වෘ­ද්ධිය සැල­සූවා – විපක්ෂ නායක

ශ්‍රී ලංකා­දී­පය පුරා පොදු ජන­තාව සුම­ඟට යොමු කර­මින් ජාතික ආග­මික සහ ශාස­නික අභි­වෘ­ද්ධිය උදෙසා පුරෝ­ගාමී නාය­ක­ත්ව­යක් සල­සන මහා­වි­හාර වංශික ශ්‍යාමෝ­පාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක ධුරය දර­මින් දශ­ක­ය­කට ආසන්න කාල­යක් සිදු කර­න්නට යෙදුණා වූ සේවාව අන­බි­බ­ව­නීය යැයි උන්ව­හ­න්සේගේ…

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත…

“ශානිගේ සහ රවීගේ පත්කිරීම් සඳහා කාදිනල් හිමියන් කිසිම ඉල්ලීමක් සිදුකර නෑ” – කොළඹ අගරදගුරු පදවිය

ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලෙස අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා. එමෙන්ම රවී සෙනෙවිරත්නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙසද…