සුජීව සේනසිංහ විසින් යැවූ ලිපියක්, අත් වැරදීමකින් බව පවසමින් ඉල්ලා අස්කර ගනියි

ශ්‍රී ලංකා – ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීමට උත්සාහ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් පසුව එය අත් වැරදීමක් බව සඳහන් කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ ලිපිය ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්,…












