විමල් වීරවංශට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (06) තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනූව හෙට පෙරවරු 10.00 ට හිටපු අමාත්‍ය…












