යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

මෙවර යල කන්නයේදී කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති පොහොර ක්ෂේත්රයට අදාළ විශේෂ සාකච්ඡාවකින්…













