මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සමඟ සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපතිතුමිය වන සිරි වෝල්ට් (Siri Walt ) මහත්මිය අතර සුහද හමුවක් ඉකුත් 28 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්විණි. මෙහිදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා…













