Category Politics

පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව…

ආගමන විගමන-රේගුව ගුවන්තොටුපොළ ඒකාබද්ධ කැමරා පද්ධතියක්-ජනපතිගෙන් උපදෙස්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන සම්බන්ධ කරගෙන ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකී ආයතනවල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය…

පුංචි ඡන්දයට අපරාධකරුවන් ගේන්න එපා – පක්ෂ නායකයින්ට දන්වයි

පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුව ඇත. පළාත් පාලන ආයතන වලට මහජන නියෝජිතයන් ලෙස තේරී…

අවසන් දිනය පෙබරවාරි 15වැනිදා – සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි

2025 වසරේ පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත් වී…

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ…

වත්මන් රජයට සටනක් දීමට සිදුව ඇති දෙයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්-හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ජනාධිපති ස්වර්ණ සම්මානයක් ඉතිහාසයේ ප්‍රථම වරට උතුරට

දේශීය කර්මාන්ත රැක ගැනීමට ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන…

ජනපති අනුර ආචාර්ය මන්මෝහන් සිංට මෝක්ෂය පතයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං…

මෝල්ටා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව…

රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු පිළිගන්න බෑ-සජබ නිවේදනයක් නිකුත් කරයි

රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතිකව සිදු කරන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරයි. රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරින් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්…

මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) රූපවාහිනී වැඩසටහනකට වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ…