Category Politics

ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මට බැංකු සහ ව්‍යව­සා­ය­කයා රැකෙන තීන්දු ගන්නවා-බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් හමුවේ ජන­පති කියයි

රටේ  ආර්ථි­කය ගොඩ­නැ­ඟීම සඳහා බැංකු පද්ධ­තිය සහ ව්‍යව­සා­ය­කයා යන දෙපා­ර්ශ්ව­යම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­පති එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (29) හමු වූ අව­ස්ථා­වේ­දීය.…

ගත වූ මාස තුනට වාහන 5000ක් ලීසිං සමා­ගම් බලෙන් අත්පත් කරගෙන-මගෙන් රටට සංවි­ධා­නය

ගත වූ මාස තුනක කාලයේ රථ­වා­හන පන්දා­හක් බල­හ­ත්කා­ර­යෙන් ලීසිං සමා­ගම් විසින් අත්පත් කර­ගෙන ඇතැයි “මගෙන් රටට සංවි­ධා­නයÓ අනා­ව­ර­ණය කරයි. මෙලෙස ඉතා අසා­ධා­රණ ලෙස ලීසිං සමා­ගම් විසින් රථ­වා­හන බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ඔවුන් රජ­යෙන් ඉල්ලී­මක්…

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ප්‍රධානී ආර­ක්‍ෂක ලේකම් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහ­ත්මිය පෙරේදා (29) ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර, කෝට්ටේ ආර­ක්‍ෂක මූල­ස්ථාන සංකී­ර්ණයේ පිහිටි ආර­ක්‍ෂක අමා­ත්‍යං­ශ­යේදී ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා හමු වූ අතර අන­තු­රුව දෙපා­ර්ශ්වයේ නිල­ධා­රීන්…

රන්ජන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත්…

ඇප ලැබුණු ජොන්ස්ටන්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා. මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්…

ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න-නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණවල විෂමතා ඉවත් කර වැටුප් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ලංකා ගුරු උපදේශකවරුන්ගේ වැටුප් විෂමතාවන් පවතින බවට පැමිණිලි කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ…

තැපැල් ඡන්දය අද

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම පැවැසීය. එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි…

අමාත්‍ය මණ්ඩල තීරණ

2024 ඔක්තෝබර් 28 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි. රාජ්‍ය අංශයේ ආරවුල් නිරාකරණයට යන්ත්‍රණයක් රාජ්‍ය අංශයේ…

IMF සමඟ කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය රටට ප්‍රකාශ කළ යුතුයි-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වර්තමාන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රටට ප්‍රකාශ කළ යුතු බවත් තමා ජනපති සමයේ මූල්‍ය අරමුදල සමඟ හෝ වෙනත් කාරණයක් ගැන වැදගත් තීරණයකට එළඹුණා නම් ඒ ගැන රටට ප්‍රකාශ කළ බවත් හිටපු…

ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට කළ සියලු චෝදනා අද බොරු වෙලා-ජනපති බේරුවලදී කියයි

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ රට ගැන හිතන පුද්ගලයන්ගෙන්: ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කළ එකද පළපුරුද්ද කියන්නේ: හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි:  පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට මැවූ හීනය අද සැබෑ වෙලා– ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රනිල් රකින්න…