ප්‍රතිලාභ රැසකුත් රැගෙන ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ද අත්කර දෙමින් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් නැවත පැමිණියේය. ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය…











