Category Politics

සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook) මුහුණුපොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන Òනාමල් කුමාරÓ යන අය ලබන…

රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

රෝහින්ග්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැති විවාදයට සහභාගි වෙමිනි.…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමක් සිදු කර නොමැති බවත්, දෘෂ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පමණක් මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් චාමර සම්පත්…

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ප්‍රැට්‍රික් මහත්වරුන් අතර හමුවක් පසුගියදා (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ වනවිට රට තුළ පවතින සමාජීය සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා මෙහිදී…

අමෙරිකා තානාපති-ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳ, ඒ සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙන්ම, මේ වන විට රටේ පවතින සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මෙරට සිටින අමෙරිකා එක්සත් ජනපද තානාපති…

විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ…

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල වෙනස් වෙයි

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු…

අවු­රුදු ගණනක් රට බංකො­ලොත් කළ අය මාස දෙකේ ආණ්ඩුව විවේ­ච­නය කර­නවා-“ලෙනින් කිය­වමු” වැඩ­ස­ට­හ­නට එක්වෙ­මින් ජවිපෙ ප්‍රධාන ලේකම් කියයි

“අපේ ආණ්ඩු­වට මාස දෙකක් වුණාට රට විනාශ කළ සහ රට ආර්ථික වශ­යෙන් බංකො­ලොත් කරපු අය අවු­රුදු දෙකක විවේ­චන එල්ල කර­නවා”  යැයි ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. “ලෙනින් කිය­වමු” මැයෙන් කොළඹ මහ­වැලි කේන්ද්‍රයේ දී පැවැති සමරු…

මාෆියාවේ සහල් මෝල් හමුදා භාරයට – ජනපති අනුර දිසානායක කියයි-ලියාපදිංචි නොවී රැස් කරන වී තොග රාජසන්තකයි

වී සමඟ නැවත කූට ව්‍යාපාර කර­න්නට පැමි­ණෙන සියලු සහල් මෝල් හිමි­යන්ගේ සහල් මෝල් හමුදා භාර­යට ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කරයි. විදත් නාළි­කා­වක පෙරේදා (21) පැවැති වැඩ­ස­ට­හ­න­කට එක් වෙමින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.  තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද…

දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලට චීන­යෙන් රුපි­යල් කෝටි 2,000ක්-ඇමැති විජිත හේරත්

රටක් වශ­යෙන් ආර්ථික අප­හ­සුතා පව­තින මොහො­තක ජන­තා­වගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම සඳහා රුපි­යල් කෝටි 2,000 (යුවාන් මිලි­යන 500)ක ප්‍රදා­න­යක් චීන රජ­යෙන් ශ්‍රී ලංකා­වට ලැබෙන බව විදේශ කට­යුතු, සංචා­රක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.…