Category Politics

රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න-විපක්ෂ නායක

සුබ නැකතින් රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පෙරේදා (27)…

තැපැල් ඡන්දය අප්‍රේල් 22-23-24

මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 22, 23, 24 දිනවල සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන අයට නැවත…

අගමැති මෝදිගේ ශ්‍රිලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ගැන ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එළඹෙන අප්‍රේල් 04 සිට 06 දක්වා මෝදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති…

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු තානාපතිවරයා කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර…

දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මක්- ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින් 2025 – 2029 කාලසීමාව සඳහා පස් අවුරුදු නව දූෂණ විරෝධී ජාතික සැලැස්ම සකස් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලු රාජ්‍ය ආයතන…

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දයට දින නියම වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙයි. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම…

මෙරට තායිලන්ත තානාපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳ ව මෙරට තායිලන්ත තානාපතිවරයා…

යුක්රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදී මෙම…

බ්‍රිතාන්‍ය රජයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා

යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බ්‍රිතාන්‍යය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එ‍ෙරහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු…

දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ. 2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන කිරීමේ සහ නඩු පැවරීමේ සිට…