Category Politics

සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ සේවය කරයි. රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව…

මෙරට නව වැනි විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දී ය. ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්…

ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු…

නව ජනපති අනුරට රට භාරදී නික්ම ගිය ජනපති

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි යනුවෙනුයි.…

මෙරට 09වැනි ජනාධිපති අනුර කුමාර දිසානායක

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජය තහවුරු කර ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු හෙට දිනයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීම් කටයුතු ඇරඹෙයි

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පියවර ගෙන…

සජිත්ගේ විශ්වාසය

ජනාධිපතිවරණයෙන් තමා වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

බලය ඉල්ලන කතාකාරයන් වගේ නොවේ මගේ පැතුම ක්‍රියාවෙන්ම විප්ලවයක් කිරීමයි-මහනුවර-නුවරඑළිය-රත්නපුරය-හොරණ ‘රනිල්ට පුළුවන්’ ජනරැලි අමතමින් ජනපති කියයි

රටේ වෙනසක් ඇති කරන්නැයි බලය ඉල්ලන කතාකාරයන් මෙන් නොව තමා, බලය ඉල්ලන්නේ ක්‍රියාවෙන්ම ඉදිරි වසර පහ තුළ අප රටේ ආර්ථික, සමාජ විප්ලවයක් සිදු කරන්නයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ‘රනිල්ට පුළුවන්’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි…

මාලිමාවට චාන්ස් එකක් දුන්නොත් ජනතාවගේ චාන්ස් එකයි නැති වෙන්නේ-ජනපති යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි අමතමින් කියයි

‘චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ‘චාන්ස් එක’ ගිලිහී යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පෙරේදා (14) පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාව අමතමිනි.…