පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක්

රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක් බවත් එහිදී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ…












