Category Politics

පොදුජන එක්සත් පෙරමුණට විරුද්ධව චන්ද්‍රිකාගෙන් කොමිසමට පැමිණිල්ලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කරන ඇතැම් අපේක්ෂකයන් තම නම සහ ඡායාරූප අනවසරයෙන් යොදා ගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිල්ලක්…

ජාතික ජන බලවේගය හා ජනතාව අතර ඇති වූ සම්මුතිය ඉටු කරනවා-බේරුවල රැලියේදී ජනපති කියයි

ලියාපදිංචි නොකර වාහන භාවිත කළ ඇමැතිවරු තිදෙනකුට ඉදිරියේදී නීතිය තදින් සුදුසුකමට වඩා දේශපාලනය උඩට එනවානම් ඒක රාජ්‍ය සේවයේ පිරිහීමේ ලක්ෂණයක් අපි තමන්ට ලැබෙන්න තිබෙන හිමිකමත් අතහරින ආණ්ඩුවක් මහ ආණ්ඩුව හොරකමින් ඈත්වෙද්දී ගමේ ආයතන නාස්ති කරනවානම් වැඩක් නෑ ජාතික ජන බලවේගය…

(UPDATE) අල්ලස් කොමිසමෙන් රනිල් පිටවෙයි

අල්ලස් කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ. සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව කොමිසම විසින් කල කැදවීමක් අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පෙනී සිටියේය. හිටපු…

දුරකතනය යල් පැනලා: ඡන්දය දෙන්න එපා-මන්ත්‍රී රවුෆ් හකීම්

දුරකතනය ලකුණ යල් පැන ගිය එකක් බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එයට සහාය නොදිය යුතු බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කර තිබේ.මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පැවති පළාත් පාලන…

දේශබන්දු ගැන හොයන කමිටුවේ සහායට පොලිස් කණ්ඩායමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් ‍ෙකරුණු ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවට සහාය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් සිවු දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ. වැඩබලන පොලිස්පති…

රනිල් අද නාවොත් නීති පියවර-අල්ලස් කොමිසම කියයි

අවස්ථා දෙකකදීම කළ කැඳවීමට නිසි ප්‍රතිචාර නොදක්වමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිනයේත් කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර…

ළමයින්ටත්, දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට ආරම්භ කරනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය කාලයේ ගුරුවරුන් බඳවාගැනීම නිසි පරිදි සිදුවී නොමැති බවත්, ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද(27) ප්‍රකාශයට පත් කර තිබේ. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත් මහතා සඳහන් කළේ, ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන බවයි. පළාත් පාලන ඡන්ද…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගුරුවරු පුහුණු කිරීම මැයි මාසේ ඇරඹෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මස සිට ආරම්භ කරන බවත්, ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසු ගජමිතුරන්ට කොන්ත්‍රාත් ලබා දීම අවසන් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, මිනුවන්ගොඩ සහ කටාන ප්‍රදේශවල පැවති…

ජනපති අනුරගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්

පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත දුරකථන ඇමතුමක්…