නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි 30 යළි විභාගයට

පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී අයථා ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධි පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ජූලි මස 30 වැනිදා යළි විභාගයට…












