කසළ තේ කිලෝ 4,200ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් දවුලගලදී අත්අඩංගුවට

කසළ තේ කිලෝ 4,294ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත දවුලගල, දෙල්ලංග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…